Mother Lanka Movie

 " මදර් ලංකා " අගෝස්තු 14 සිට දිවයින පුරා තිරගතවීම ඇරඹීමට නියමිතයි !


තවත් චායාරූප නැරබීමට..


ආදරය වෙනුවෙන් ක්‍රීඩාව අතහැරි යුවතියක් , ජීවිතය වෙනුවෙන් ස්ත්‍රීත්වය වැළඳගත් යෙහෙළියක් සමගින් එක්ව , විජයග්‍රාහි දැරියක් බිහිකිරීම වෙනුවෙන් දරණ වෑයමයි මදර්ලංකා.


අධ්‍යක්ෂණය - අනූෂ සංජීව එදිරිමුණි 

නිෂ්පාදනය - ඉෂාන් පෙරේරා 

තිර රචනය - ක්‍රිෂාන්ති කුලසූරිය 

කැමරාකරණය - රංග එස් . බණ්ඩාර 

අංග රචනය - නයන උජිත්

වර්ණ සංයෝජනය - ආනන්ද  බණ්ඩාර 

ශබ්ද සැලසුම - සසික රුවන් මාරසිංහ 

සංගිතය - එරංග ජයවර්ධන 

කලා අධ්‍යක්ෂණය - විගඟ දෙව්වින්

ගායනය - අභිෂේකා විමලවීර 


රංගන දායකත්වය 

තරින්දි ප්‍රනාන්දු, ධනංජය සිරිවර්ධ, ශෙනුකි දිසල්‍යා ( හඳුන්වාදීම),බිමල් ජයකොඩි , හේෂානි ලියදිපිට , සනත් ගුණතිලක , දිල්හානි අශෝකමාලා , නුවන් ගුණසේකර , කළණ ගුණසේකර , නවින්දි රැපියෙල් , හර්ෂිකා රත්නායක , සුධීක්ෂා සමාධි , චතුරංග කොඩිතුවක්කු , ධර්මප්‍රිය ඩයස් , සරත් කොතලාවල , මාදනී මල්වත්තගේ , හිරාන් යටෝවිට ඇතුළු පිරිසක්.

Comments

Popular posts from this blog

Raigam Tele'es Nomination Evening 2019

How to Stay Safe From Corona-Virus

Miss Sri Lanka 2020 Launch & Press Conference